
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පණිවිඩය
රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව සංවර්ධන හා පරිපාලන කටයුතු ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණය කිරීම මෙන්ම, වර්තමාන සමාජ හා ආර්ථික අවශ්‍යතා සපුරාලීම තුළින් ජනතාවගේ සුබසාධනය ප්‍රශංසනීය මට්ටමක පවත්වාගෙන යාම
අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමාගේ පණිවිඩය
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ඒ ආශ්‍රිත ආයතනවල පරිපාලන කටයුතු ශක්තිමත් කිරීම, දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ මඟපෙන්වීම යටතේ; සේවා සැපයීමේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉහළ නැංවීම මෙන්ම සමස්ත පරිපාලන කටයුතු උසස් මට්ටමකට ගෙන ඒම සඳහා නිපුණතා සහිත කාර්ය මණ්ඩලයක් ගොඩනැගීම.





